Posts

Iron Fist බැලුවද?

Image
කොහොමද ගයිස්.... අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀  දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ඒ අඩුවත් හරි ඉතිං  නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, නිර්මාණි, හසන්ත, ඩිලා, දසන්, යසිරු, අචින්ත ඇතුළු සෙට් එකත් එක්ක එකතු වෙලා තමයි සුපුරුදු පරිදිම මේක ඔයාලට අරගෙන එන්නේ. මේ වෙනකොට මේකේ එපිසෝඩ් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගෙනත් ඇති ගොඩක් අය, imdb 8.1ක් අරගත්ත මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් රංගන ශිල්පී Finn Jones විසින්. මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්.  විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්. ද්වන්ධ සටනෙහි නිපුණයෙකි. වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී. කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි. ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතය...

"Never be a Gangster, but you can learn their movements" - Gangland

Image
Gangsters කිව්ව සැනෙන් මේ කියන්නේ මාෆියා කල්ලි පිළිබදව යන්න ඔබ දන්නවා. ඇත්තෙන්ම අපේ රටේ ඇති  මාෆියා කණ්ඩායම් වලට වඩා වෙනත් රටවල මෙවැනි සංවිධාන ඉතා විධිමත්ව සහ බොහොම ප්‍රබලව පවතින බව කිව හැකියි.ඇමරිකානු මාෆියා පවුලක් ගැන නිර්මාණය වුන සිනමා නිර්මාණයක් ගැන අපි මීට පෙරත් කතා කලා. ඒ  The Godfather  චිත්‍රපටියේ ඡායාරූප රැගත්  The Godfather Family Album  තුලින්. එතැනදී අපි දැක්කේ නාට්‍යමය ලෙස මෙම සංවිධාන ව්‍යුවහය පිළිබදව. දැන් මේ කියන්නේ ඇත්ත පාතාල සංවිධානවල ක්‍රියාකාරීත්වය සහ ඒවායේ ස්වභාවයන් පිළිබදව තැනුන වාර්තාමය චිත්‍රපටියක් ගැන. මේකේ නම තමයි  Gangland . මේක Season 5 ක් පමන තියෙන රූපවාහිනී වැඩසටහනක් මමත් මේකේ බලල තියෙන්නේ ඇත්තටම Season 2 ක් පමණයි. මේක torrent හරහා අපිට අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන්. Click here  Download Torrent     මේ වාර්තාමය විත්‍රපටිය ගැන තවදුරටත් කියනවනම්, එකේ තියෙන විදියට මෙම සංවිධානවලටම අවේනික වෙච්ච සලකුනු, ඇදුම්වල වර්ණයන්, විශේෂිත පච්චා සලකුණු කෙටීම් වගේම සංවිධානයන්හි තනතුරුවල hierarchy එකකුත් තියෙනබව ස...